මිහිරි හැඟුම්
About this book
සිතට, සැනසුම සතුට ළඟා කර ගැනීමට පෘතග්ජන කොයි කවුරුනුත් කැමති බව කිව යුතු නැත. සැනසුම - සතුට, භෞතික වස්තූන් අත්පත් කර ගැනීම ඔස්සේ සැබවින්ම හිමි නොවන්නේය. සැනසුම - සතුට අදාළ වන්නේ මිනිස් මනසටය. මිනිස් සිතට ජීවිතයේ මිහිර සදන්නේ කවීන්ය, යන්න පැරණි කියමනකි. එය අමරණීය කියමනකැයි මට සිතේ කවි සිත ප්‍රමුදිත කරන්නේ මානව ජීවිතයේ සුඛ ප්‍රහර්ෂය පමණක් නොවන බව ද සැබෑවකි. දුක්ඛ දෝමනස්සයන් ද කවි සිත ප්‍රමුදිත කරන්නේය. “මිහිරි හැඟුම්” නමැති මේ කෘතියෙහි ඇතුළත් වන්නේ මිනිස් සිතට සුවය සදන අත්දැකීම්ය. ඒ අත්දැකීම්වල වෙනසක් ඇත. ඒවා කවි කල්පිත අත්දැකීම් අත්දැකීම් නොවන්නේය. සත්‍ය අත්දැකීම් වන්නේය.
Details
ISBN
9789556528831
පිටු ගණන (Pages)
167
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review