Miss Blossom
About this book
"අයෙත් කවදාවත්, මොනම හේතුවක් නිසාවත්, මගෙන් අහන්නෙ නැතුව අපි දෙන්නගේ ජීවිතවලට සම්බන්ධ දේවල්වලට තනියම තීරණ ගන්නේ නෑ කියලා පොරොන්දු වෙන්න නුහාන්..... තවත් මම පොඩි කෙල්ලෙක් කියලා හිතලා ඔයා මහ ලොකු කෙනා වගේ පණ්ඩිත තීරණ ගන්නවා නම් ඔයාට මාව ඇඩික්ට් කරගන්න දඟලන එක නතර කරලා දාන්න.... මේ ලෝකේ තියන දරුණුම දඞුවම තමයි ඇඩික්ට් කරගෙන අතෑරලා දාන එක....ඇඩික්ට් කරගන්නත් ලේසියි ඇඩික්ට් කරගෙන අතෑරලා දාන්නත් ලේසියි ඒත් අතෑරෙන කෙනාට ජීවිත කාලයක්ම ගියත් හිත හදාගන්න ලේසි වෙන්නේ නෑ..... ඒක පණපිටින් මැරි මැරි ජීවත් වෙනවා වගේ පුදුමාකාර වේදනාවක් නුහාන්..."
මගේ චූටි මැණික, මම පොරොන්දු වෙනවා...ආයෙත් කවදාවත් මම තනියම තීරණ ගන්නේ නෑ.... කේන්දර නෙවෙයි ලෝකෙම පෙරළුණත් මම තමුසෙගේ ඇස් මානෙන් දුරකට යන්නේ නෑ... ඒක මගේ පණ වගේ රකින ප්‍රොමිස් එකක්.... අනිත් එක තමුසේ මට ඇඩික්ට් වෙලා ඉන්න තරම කොච්චරක්ද රටක් වැඩියෙන් මම තමුසෙට ඇඩික්ට් වෙලා නුග්‍රා.... හැබැයි මට තමුසේ හැමදාම මගේ චූටි ගර්ල්... මට ඔනේ නෑ කවදාවත් තමුසේ ලොකු වෙනවා දකින්න... මං තමුසෙට පට්ට ලව් ඔයි...."
Details
ISBN
9786245999859
පිටු ගණන (Pages)
432
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review