Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මෝඩයෝ මැරෙති

මෝඩයෝ මැරෙති

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

ග්‍රෝන්වෙල්ට් කියුලිට ඉගැන්වූ තවත් පාඩමක් වූයේ ලාබාල කෙල්ලනට වංචා නොකළ යුතු බවයි. ඔහු කතා කළේ කෝපයෙනි. ඔහුගේ දේශනාව තරවටුවක් විය. "තමුසෙ මොන විදියේ මිනිහෙක්ද, කෙල්ලන්ගෙ ඇඟ හොරකම් කරන්න? තමුසෙ නිකං තුට්ටු දෙකේ හොරෙක්ද? තමුසෙ කෙල්ලන්ගෙ පර්ස් එකට රිංගලා ඒකෙ මාරු සල්ලි හොරකම් කරන්න හිතනවද? එහෙම නැත්තං කාරෙක හොරකම් කරනවද? ගෙට රිංගලා රත්තරං බඩු උස්සනවද? එහෙම නැත්තං උන්ගෙ ඇඟ හොරකම් කරන්නෙ ඇයි? ඒක තමයි උන්ට තියෙන එකම සම්පත, වැඩියෙන්ම උන් ලස්සන නං. මතක තියාගන්නවා ඒකෙ ගාණ ගෙව්වම ඒක එතනින් ඉවරයි. තමුසෙ නිදහස්. ඉන් එහා සම්බන්ධකම් තියාගන්නවා කියන්නෙ විහිළුවක්. බඳින කතා, වයිෆ්ව ඩිවෝස් කරන කතා, ඒවා විහිළු. මතක තියාගන්නවා පන්සීයක් ගෙවපුවහම තමුසෙට ඕනැ වෙලාවට, එයා ළඟ. එයාගෙ මඟුල් දවසෙ වුණත්"

ISBN
9789556779851
පිටු ගණන (Pages)
871
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මෝඩයෝ මැරෙති

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.