ෆ්රාන්ස් කෆ්කාගේ නඩුවිභාගය
About this book
නඩු තීන්දුව නැතහොත් (Trial) නමින් හැඳින්වෙන මෙම නවකතාව විසි වන ශතවර්ෂයේ පළවූ නවකතා අතරින් විශිෂ්ට කෘතියක් සේ නම් කෙරෙන අතර ලොව ප්‍රබුද්ධ රසිකයින් හා විචාරකයින්ගේ මහත් සැලකිල්ලට ලක්වූ කෘතියකි. මේ කෘතිය ගැන කතාබහ සිංහල විද්වත් පාඨක සමාජයේ වරින්වර ඇතිවෙමින් පවතී. එහෙත් මෙම ප්‍රබන්ධ හරහා ගොඩනගන මානව දෘෂ්ටිය තේරුම් ගැනීම බෙහෙවින්ම දුෂ්කරවී ඇත. එහි අන්තර්ගතය හා ආඛ්‍යානය ග්‍රහණය කර ගැනීම සාහිත්‍යමය අභ්‍යාසයක් බවට පත්ව ඇත. ඇත්තෙන්ම එය රසිකයාගේ සන්තානය චලනය කරන වෑයමක් පමණක් නොව මිනිසාගේ සාංදෘෂ්ටික පැවැත්ම විඳගන්නා වූ මහඟු වේදයිතයක් වනවාට සැකයක් නැත.
Details
ISBN
9789553120274
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review