නැළවිලි ගීයක්
About this book
කීර්තිමත් ප්‍රංශ-මොරොක්කානු නීතිඥවරියක වූ මිරියාම් නැවත සේවයට අවතීර්ණ වීමට තීරණය කිරීමත් සමඟ ඇයටත් ඇගේ සැමියාටත් තම දරු දෙදෙනාගේ රැකවරණයට මවක් බඳුම වූ ආයම්මා කෙනෙකුගේ සේවය ලබා ගැනීම අනිවාර්ය අවශ්‍යතාවයක් විය. තම දරු දෙදෙනාට ගී ගයන පැරීසියේ තම තට්ටු නිවාස නිවහන මනාව පවත්වා ගත්, නිහඬ, ආචාරශීලී, ලුයිස් හමුවෙනු ඇතැයි ඔවුහු සිහිනෙනුදු නොසිතූහ.
මිරියාම් යුවළත් ආයම්මාත් එකිනෙකාට නැතිවම බැරි අයුරින් බැඳී සිටිය ද ඊර්ෂ්‍යාව, සැකය කලකිරීම වර්ධනය වෙත්ම මිරියාම් සහ පෝල්ගේ සිහිනයට කුමක් සිදුවෙයි ද?
බලය, පංතිය, ජාතිය, මාතෘත්වය සහ ගෘහීයත්වය පිළිබඳ නිර්භීත ගවේෂණයක යෙදෙන ප්‍රතිභාපූර්ණ, සම්මානනීය ලේඛිකාවකගේ කියවිය යුතුම නවකතාවකි.
Details
ISBN
9786245774326
පිටු ගණන (Pages)
189
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review