Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / නාම - රූප විභාගය

නාම - රූප විභාගය

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

අභිධර්ම සාහිත්‍යයේ ප්‍රභවය පිළිබඳව සිදුකරන ශාස්ත්‍රීය විශ්ලේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම ග්‍රන්ථය නිර්මාණය වී ඇත. මෙහිදී විශේෂයෙන් කතුවරයා සප්තප්පකරණ තදනුබද්ධ අට්ඨකතා හා ටීකා සහිත්‍ය ද එමෙන්ම සංග්‍රහ ග්‍රන්ථ වලින් කරුණු උපුටා ගෙන ඇති බව පෙනේ. මූලාශ්‍ර භාවිතය පිළිබඳ දැඩි සැලකිල්ලක් දක්වා තිබීම ග්‍රන්ථයේ ශාස්ත්‍රීය අගය වැඩි දියුණු වීමට හේතු වී ඇති බව ප්‍රකට වේ. මීට අමතරව අභිධම්ම සංග්‍රහ ග්‍රන්ථවලින් ද, එසේම සූත්‍ර පිටකයේ අවශ්‍ය තැන් වලින් ද කරුණු උපුටා ගැනීමට කතුවරයා උත්සාහ ගෙන ඇත.

අභිධර්මය පිළිබඳ සාම්ප්‍රදායික මතවලට ද ගරු කරමින් මේ පිළිබඳ නූතන විද්වත් මතය ප්‍රකට කිරීමට මොහු උත්සාහ ගෙන ඇත. තවද අභිධමර්ය ඉගෙන ගැනීම තුලින් බුදුදහමෙහි පරම නිෂ්ටාව වන නිර්වාණාවබෝධය පිණිස උපස්ථම්භකයක් වන ආකාරය මෙහි දී අවධාරණය කර ඇත. මේ කුළුදුල් උත්සාහය තවදුරටත් සාර්ථකත්වය කරා ගෙන යාමට කතුවරයාට ශක්තිය ලැබේවායි ! ප්‍රාර්ථනා කරමි.

මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ,

පූජ්‍යතර අධිකරණ ලේඛකාධිකාරී,

අක්මීමන ධම්මපාල නායක මහා ස්ථවිර,

ලීලා ජයතිලක ධර්ම නිකේතනය.

ශ්‍රී ඤාණාවාස නාහිමි මාවත

දිවුලපිටිය

 

ISBN
9786249289406
පිටු ගණන (Pages)
170
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නාම - රූප විභාගය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.