Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / ප්‍රකාශන ආයතන / නර්තනය - 12 ශ්‍රේණිය
About this book

නර්තන කලාවට අදාළ විවිධ ක්ෂේත්‍රයන්හි කටයුතු කිරීමෙන් ලබා ගත් දීර්ඝකාලීන අත්දැකීම් ඵලදායී ලෙස යොදා ගනිමින් ලේඛන කලාවෙහි යෙදෙන ඥානසිරි පීරිස් මහතා විසින් 12 ශ්‍රේණිය නර්තන විෂයය හදාරන සිසුන් වෙනුවෙන් රචිත මෙම ග්‍රන්ථය සඳහා පසුවදනක් සැපයීමට අවස්ථාවක් ලැබීම සතුටට කරුණකි.

මන්දයන් ශිෂ්‍යයාට පහසුවෙන් වටහා ගත හැකි වන ලෙස සරල හා සුගම බස් වහරකින්, විෂය නිර්දේශයේ සියලුම විෂය ඒකකයන්ට අදාළ කරුණු සවිස්තරාත්මක ලෙසත්, නිරවුල්ව ලෙසත් මෙම ග්‍රන්ථයේ අන්තර්ගතව ඇති බැවිනි.

නර්තන විෂයය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණක් නොව, එම විෂයය ඉගැන්වීමෙහි යෙදෙන ගුරුභවතුන්ට ද, මෙම ග්‍රන්ථය පන්ති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ පෙළ පොතක් ලෙස භාවිත කළ හැකි බව මගේ විශ්වාසයයි.

මහාචාර්ය කරුණාරත්න බණ්ඩාර
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
අධ්‍යක්ෂ - ශ්‍රී ලංකා පොලිස් සංස්කෘතික අංශය
සභාපති - රාජ්‍ය නාට්‍ය හා මුද්‍රා නාට්‍ය අනුමණ්ඩලය
සංස්කෘතික දෙපාර්තමේන්තුව

ISBN
9789552908422
පිටු ගණන (Pages)
416
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නර්තනය - 12 ශ්‍රේණිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.