නිර්ගාමී
මං.. ර...වේ..රා...ල.....ගේ පා...ව...ට ආ...ා...සා...ාාා යි......
ඇය කීවේ අමුතුම ලතාවකට විය. නිමේෂයක් ගියේ නැත ඒජන්ත බංගලාවේ ඉදිරි දොර ඇගේ අතින් වැසුණි. ඩල්සි නෝනා තමාගේ ශරීර කූඩුවේ වෙළෙන බව කපුරු බණ්ඩාරට දැනී ගියේ ඒ විසල් යහන මතදී විය. ඈ තමා විසින් උස්සාගෙන ආවාද... නැතිනම් ඇය තමාව උස්සාගෙන ආවාදැයි අදටත් කපුරු බණ්ඩාරට නිනව්වක් නැත. ඔහුට මතකයේ ඇත්තේ ඈ තමාගේ බෙල්ල වටා අතක් යැව්වා පමණි. මොහොතක් ගිය තැන තෙත කොණ්ඩය වසා සිටි තුවාය විසිවී ගියේය. තනමත්තක් ඇඳ සිටි ඇගේ තුවාය යහන පාමුල වැටී විසිරී ගියේය. කපුරු බණ්ඩාරට ඒ ඇත්දළ පාට ශරීර කූඩුව දෙස බලා සිටින්නට වැඩි ඉඩකඩක් ලැබුණේ නැත. ඒ ශ්වේත වර්ණ ස්ත්‍රිකායට ඔහුගේ කාලවර්ණ කය යටව ගිය බවක් මතකයේ ඇත. කිසිම සිංහල ගෑනියෙකුට නැති ගායක් ඈට ඇතැයි කපුරු බණ්ඩාරට සිතුණි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.