Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නිරිබත

නිරිබත

කතෘ (Author): කේ ජයතිලක
ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book
1960 දී ප්‍රකාශිත ව්‍යංග්‍යා නමැති කෘතියට සංනිෂ්ද් නමින් මම කෙටි ගද්‍ය රචනා 25ක් ලියුවෙමි. ඒවා ඉතා ජනප්‍රිය වු නමුත් කාලයක් යන තුරු එවැනි වෙනත් රචනා ලිවීමෙන් වැළකී සිටියෙමි. මින් පසුව කුදුගොත් රචනා, අත්පසුරු, සංකල්පන යන නම්වලින් තවත් රචනා සංග්‍රහ තුනක් පළ කළෙමි. සමාජ අර්ථයක් ඇතත් හුදු ආත්ම තෘප්තිය සඳහා ලියන ලද මේවාට වැඩි ප්‍රසිද්ධියක් නුදුන්නේ ඒවා කවි හැටියට බොහෝ දෙනා හඳුන්වන බැවිනි. ප්‍රධාන නිර්මාණ අස්වැන්නෙන් පරිබාහිර වූ මේවා කවර නමකින් හරඳින් විය යුතුදැයි තවම මට වැටහීමක් නැත.
ISBN
9789555541442
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නිරිබත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.