Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / නිත්‍ය සත්‍ය බුද්ධ භාෂිත

නිත්‍ය සත්‍ය බුද්ධ භාෂිත

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

බුදු දහමින් අපේක්‍ෂා කරන ප්‍රධානතම අරමුණ සාක්‍ෂාත් කර ගැනීම උදෙසා දමනය කරගත යුතු, හික්මවා ගත යුතු, ඉන්ද්‍රිය වන්නේ සිතය. පුද්ගලයා ක්‍රියාත්මක වන්නේ ඔහුගේ සිත අනුවය. පුද්ගල ශරීරය සිත හා කය යන ප්‍රධාන අංග දෙකකින් යුක්ත වෙයි. කය සියලුම කටයුතු සිදු කරන්නේ ඊට සම්බන්ධව ඇති සිත අනුවය. කයෙන් සිත නිරුද්ධ වූ පසු කය නිහඬය. එසේම අකර්මන්‍යය ය. සිත වෙන් වූ කයට සිදු කළ හැකි කිසිදු කටයුත්තක් නැත. එබැවින් පුද්ගලයා සතු ප්‍රධානතම ඉන්ද්‍රිය වශයෙන් සැලකිය හැක්කේ සිතය. නැතහොත් චිත්තය ය.

ISBN
9786242043050
පිටු ගණන (Pages)
156
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නිත්‍ය සත්‍ය බුද්ධ භාෂිත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.