නොමිදුණු සුළැඟිලි
“මේවා කළේ ආදරේට අනුකම්පාවට කියලා හීනෙකින්වත් තමුසේ හිතන්න එපා... තමුසේ මේ කරගත්ත කරුමෙට කරගහන්න තමුසේ ජීවත් වෙන්න ඕනේ නිසායි මම මේවා කළේ... මහීගේ ඇස්වලින් වැටුණු කඳුළක් කඳුළක් ගානේ තමුසේ විඳවන්න ඕනේ”
දිසිත් මධූෂ්‍ය කැටවලකුඹුර
"මම දන්නවා සිත්... ඔයා මට ඕන දෙයක් කරලා ඔයාගේ හිත හදාගන්න... මම තරහා නැහැ... මතක කාලේ ඉදලා ජීවිතේ විදෙව්ව මට... විඳවන්න ඉපදුනු මට... ඉතුරු ටිකත් විඳවන එක අරුමයක් නෙවෙයි... ජීවිතයේ වෙන්න ඉතුරු වෙලා තියෙන විවාහය කියන්නෙත් මට සැනසීමක් නොවී විඳවීමක් නම් මම ඒකත් විඳගන්නම්”
අමෝද්‍යා සන්දිනී කළුපහන
"උඹ මෙච්චර මේ විදිහට මට හතුරුකමක් කරයි කියලා මම හිතුවේ නැහැ අමා... උඹ මට සිත් එක්ක යන්න තිබුණ අවස්ථා ඔක්කෝම මඟ ඇරියා... එදා මම සිත් එක්ක යන්නමයි ආවේ... යාළුවා නිසා උඹට මම ඒක කිව්වේ... උඹ එදා මොකද කළේ... අපේ තාත්තාට කියලා මාව එක්ක යන්න කියලා සිත්ගේ ඒ අදහස වෙනස් කළා... සිත් හදිස්සියේවත් වෙනස්කමක් කළොත් මට කවුරුවත් නැතිවෙයි කියලා මාවත් බයකළා... ඒකරලා උඹ සිත්ව කසාද බැන්දා”
මහිංසිකා උතුවන්කන්ද
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.