Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නොනිමි සිත්තම

නොනිමි සිත්තම

කතෘ (Author): කේ ජයතිලක
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
නොනිමි සිත්තම කේ. ජයතිලකගේ නවකතාවල මෙන්ම කෙටිකතාවලද චරිත චක්‍රය ඉතා පුළුල්ය. මැති ඇමතිවරු හොරු තක්කඩි, ගුරුවරු, භික්ෂුහු, ගොවියෝ, කම්කරුවෝ, දොස්තරවරු, නීතිඥයෝ ආදී වශයෙන් නගරයෙහිත් ගමෙහිත් නොයෙකුත් සමාජතලවලට අයත් බාල මහලු ස්ත්‍රී පුරුෂයෝ එහි වෙසෙති. විවිධාකාරයට සිතන මතන, ජීවත්වන මේ චරිත සමූහයාගේ තවත් පෘථුල වීමක් මේ කෙටිකතා සංග්‍රහයෙහි දක්නට ලැබේ. අධිරාජයෙකුගේ පටන් ගුබ්බෑයමක කසිප්පු විකිණීමෙන් ජීවත්වන මිනිසුන් දක්වා වූ තවත් චරිත කිහිපයක් මෙහිලා නිරූපණය කෙරෙයි.
ISBN
9789555540381
මුද්‍රණ තත්වය (Print)
දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නොනිමි සිත්තම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.