Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / නෝටි ශාන්

නෝටි ශාන්

About this book

ඳගකාර දරුවෙකුගේ කුතුහලට එඩිය සහ ජවය, මාතෘ ප්‍රේමය,ගුරු භක්තිය, නිරික්ෂණ ශක්තිය ඈ විචිත්‍ර චරිත ලක්ෂණ විදාලන පරිච්ජේද 19 ක් පුරා සැරිසරන නෝටි ශාන් දැඩි අදිටනින් ඉලක්ක සපුරා ජය ගන්නට ළමා පරපුරටත් දරුවන්ගේ නිර්ව්‍යාජ හැසිරිම් තුළින් ඔවුන්ගේ චිත්තාභ්‍යන්තරය විනිවිදින්නට වැඩිහිටියන්ට කියා දෙයි.

දෘඩ අධිෂ්ඨානය සහ අප්‍රතිහත ධෛර්ය තුළින් ජීවිතය ජය ගත් නෝටි ශාන්ගේ මව ඉන්ද්‍ර ඛිලයට සජීවි උපමේයකි. මවුවරුන්ට ආදර්ශයකි.

නෝටි ශාන් අභිභවමින් මුහුකුරාගිය පැතුම් කර්නර් ප්‍රතිභාන්විත ලේඛකයෙකි.මේ කෘතිය එයට සාක්ෂි සපයයි.නෙත ගට කඳුළක් ද මුව ගට සිනහවක් ද එකවර කැන්දන සැඟවුණු අමුත්තා මට යන්න අවසරයි ! කියන තෙක්ම ඔබ පොත පසෙක නොතබනු නියත ය. - වසන්තා කේ. මිහිඳුකුලසූරිය

ISBN
9789553493743
පිටු ගණන (Pages)
195
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නෝටි ශාන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.