Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / නුඹ නමින් පේවී

නුඹ නමින් පේවී

ප්‍රකාශක (Publisher): Nisa Bookland
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
“ඔය තරහ ගන්න එපා ප්‍රාණව්..ඔයා මකරෙක් මං බූරුවෙක්..මං හිතන්නෙ මේ කසාදෙට  අපෙ ගෙදරින් කැමති වෙයි කියලා..."
"ඇත්තට.... බූරුවෙක් කියලා පිළිගත්ත  ඒකම මට ලොකු දෙයක්..."
ඔහු අවඥා සහගතව ඇයට සිනාසුණේ ය.
"හරි හරි අනේ.. ඔයා මකරෙක් නේ..කවදහරි මට මකර පැටියෙක් ලැබෙයි.. දැන් මේක කන්න..කාලා ඉක්මනට ලොකු වෙන්න..."
ඇය බත් පිඬක් අවසරයකින් තොරවම  ඔහුගේ මුව තුළට තැබුවේ ෂයෙල්ට තවත් ඇය හා කේන්ති  ගන්නට  නොහැකි  වෙද්දිය.
ISBN
9786245999361
පිටු ගණන (Pages)
207
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නුඹ නමින් පේවී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.