නුපුර්
About this book
වසා තිබූ ද්වාරය විවර කරන්නට තරම් කාවේරියේ සුළඟ චණ්ඩ වී තිබුණි. සියල්ලන්ගේ හදවත්වල ගැස්ම වෙනස් කරමින් ඇසුණු ඒ හඬ නවතින්නට වූයේ නුපුර්ගේ දෙපා මතයි.
"සලං"
"දේවි ආරාධනාගේ නුපුර"
කාවේරිය අහස යට ඇසුණු ඒ හඬ... තවත් එක් නුපුර හඬක් නොවුණේය. එය බොහෝ දෙවයන් වෙනස්වන බවේ පළමු හඬ වූවේය.
Details
ISBN
9786246596804
පිටු ගණන (Pages)
384
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review