Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නුවී නුගාරා

නුවී නුගාරා

About this book

"ජීවිතේ මට කවදාවත් විශ්වාසවන්ත මනුස්සයෙක් හිටියේ නැහැ. හැබැයි දවසක විජේ ඒ විශ්වාසය මට දුන්නා. මගේ දරුවාට තාත්තෙක්ගේ යුතුකම් කළා. මගේ පුතා චූටි කාලේ වැටි වැටි පස්සෙන් දිව්වේ හෙක්ටර්ගේ පස්සේ නෙමෙයි විජේගේ පස්සේ. පුතා වැටුණම දුවලා ගිහින් වඩාගත්තේ විජේ මිසක් හෙක්ටර් නෙමෙයි. දරුවට අසනීපයක් උනාම ඉස්පිරිතාලෙට උස්සගෙන දිව්වෙත් ඒ මනුස්සයම තමයි. මම නැති දාක මගේ දරුවාව බලන්න ඉන්න මනුස්සයා ලවා මම මිනීමරවන්නේ නෑ. මම අඬගහන පමාවට මිනියක් ගහක එල්ලන්න, වළක් කපන්න, මට එකට මිනිස්සු සීයක් ඉන්නවා. මිස්ට එකක් වැරදුණා. මිස් හිතුවද මම එල්ලුම් ගහට නියමවෙද්දීත් මම මගේ පුතාව තනිකරයි කියලා? මිස් දරු දුක තාම අඳුනන්නේ නැහැ. මගේ පුතාව මගෙන් පස්සේ බලාගන්න කෙනෙක් ඉන්නම ඕනේ. විජේ ඒක කරයි. ඒ අත් දෙකේ කාගෙවත් ලේ ගෑවිලා නැහැ”

මානෙල් එරන්දතී ඉරුගල්බණ්ඩාර

Details
ISBN
9786245584116
පිටු ගණන (Pages)
360
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නුවී නුගාරා

Reviews are published once a member of our team has read them.