Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සඳ දෙව්දූ

සඳ දෙව්දූ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඉතින් මිස්සක, එයා ආරාධනා කරලා ඉවරයි ,අනෝරාවට. ඒ බව කිව්වෙ තත්පරෙන් තත්පරේ වේගය වැඩිකර ගනිමින් මම වටේ දැවටෙන ඒ සුසුම් සුළං කෝඩ.. විටින් විට හිත් අහසේ විදුලි කොටන්නෙ, එයාගෙ අතැඟිලි මතින් නිදහස් කරන හැඟුමන් වල බර දරාගන්න බැරිම තැනදි. එයා තනන්නෙම එයා එක්ක තෙමෙන්න මාවත් එක්ක යන්නමයි. ඒ දෙතොලින් දේදුණු වර්ණ මවද්දි ආත්මය පුරාවටම, හදවත පෙරළි කරද්දි ගෙරවිලි හඩ පාමින්ම, තවත් කොහොමද ඉන්නෙ මම වස්සානය ප්‍රතික්ෂේප කරමින් මෙහෙම...

ISBN
9786245671168
පිටු ගණන (Pages)
456
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සඳ දෙව්දූ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.