Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඔබ තරුවකි මනරම්

ඔබ තරුවකි මනරම්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඔහු මාදෙස බලා සිටි ඒ බැල්ම.. එය නම් කවර යුවතියකට වුව එකවර විඳවාගත නොහැකි බැල්මකි. ඔහුගේ දෑස් විටෙක අඩවන්ව දිලිසෙයි. දෙතොලේ නොපා සගවාගත් ලා මදහසකි.

...ඔව්..

මම ඒ බැල්මට වශී වෙමි. මට මා පාලනය කරගත නොහැක. කවරදාකවත් සිදු නොවුණ ලෙසින් මම මේ තරුණයාට මෝහණය වන්නට යන්නේය.

...එහෙත්..

වහා පියවි සිහියට පැමිණුණෙමි. මොහු නළුවෙකි. නොහොත් මවා පෑම් සත්‍ය ලෙසට විදහා දැක්වීමට හැකි අති සාර්ථක රංගන ශිල්පියෙකි. ඔහු මේ හදන්නේ මා ඔහුට වසග කර ගැනුමටති සාර්ථක වීයි. ඔහුගේ අභිප්‍රාය අ ඇතැයි පවසමි. මන්ද යත් ඔහුගේ සුපෙම්වත් වත දකින කල මට වදන් අමතක වේ. සිහිය උන්දමාද වේ. මා දන්නේ සෙල් පිළිමයක්ව ඔහු දෙස බලා සිටීමට පමණකි.

ISBN
9789551807597
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඔබ තරුවකි මනරම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.