Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඔෂින් - 2
About this book

මේ ඔෂින් දෙවැනි කොටසයි.

ඔෂින්ගේ ජීවිතය දුක් කරදරවලින් පිරී යයි. බලාපොරොත්තු බිඳ වැටී නෙත කඳුළින් පිරෙයි. දෙවැනි දියණිය උපතේදීම මිය ගිය ද, සැමියා රූසෝගෙන් තාවකාලිකව සමු ගැනීමට සිදු වුව ද ඇගේ ආත්ම ධෛර්යය නොසිඳෙයි. ජීවිතය සමඟ අඛණ්ඩ අරගලයේ නියැලෙමින් ද මහත් දුක් තැවුල් හා පොර බදමින් ද ඇය ජීවිත යාත්‍රාව පැද යයි. ඔෂින්ගේ ඒ අපරාජිත ජීවිතය වඩාත් තීව්‍ර ව, ප්‍රබල ව හා අනුවේදනීය ව මේ දෙවැනි කොටසින් දිග හැරෙයි.

ISBN
9789550600021
පිටු ගණන (Pages)
336
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඔෂින් - 2

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.