ඔෂින් - 3
About this book
"ඔෂින්” ආත්ම ධෛර්යයෙන් ද නොසැලුණු අධිෂ්ඨානයෙන් ද ජීවිතය ජය ගන්නා දිරිය යුවතියකගේ අසිරිමත් ජීවන ප්‍රවෘත්තිය යි. කාල්පනික පෙම්වතියන්ගෙන් ද මනඃකල්පිත ස්ත්‍රී චරිතවලින් ද පිරී ඇති නූතන ලාංකික සාහිත්‍යයට ඔෂින් කෘති පෙළ සුවිශේෂ නැවුම් අත්දැකීමක් වනු ඇත්තේ ය.
Details
ISBN
9789550600021
පිටු ගණන (Pages)
326
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review