රෝල් ඩාල් - පන්හිඳට මුවා වී
About this book
මිනිසෙකුට සිය උරුමය තම දරුවන්ට දායාද කළ හැකි අතර දරුවන් විසින් එය, එම මිනිසාගේ මුණුබුරන්ට දායාද
කරණු ඇත. නමුත්, නිර්මාණකරුවා මුලදී ගෙතූ අයුරින් ම සැමදා නො පවතින උරුමයක්, පරම්පරා දෙකක් පමණක්
වත් නො වෙනස් ව පවතී ද යන කුහුලට කාරණයකි. ලිවීම යන ආත්මයක් තුළින් හා පෞර්ෂත්වයක් තුළින් එන්නා වූ,
කලාවක් ද දස්කමක් ද වන අතර එය සැමවිට ඊළඟ පරම්පරාව, ඔවුන්ගේ ම ජීවිතයේ ම කොටසක් ලෙස සබැඳි
කරගන්නා උරුමයක් නො වන්නේ ය. මෙය, රෝල්ස් ඩාල් හා ඔහුගේ පසුපසින් ආ උරුමක්කාරයන් පෙළටත් සංයුක්ත
කළ හැකි ප්‍රතිපත්තියක් වේද, නැතහොත් ඔවුන් සුවිශේෂී වන්නට සමත් වූයේ ද?
Details
ISBN
9789556811995
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review