Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පැතලි ලන්තය

පැතලි ලන්තය

ප්‍රකාශක (Publisher): සයුර ප්‍රකාශන - Sayura Prakashana
ප්‍රවර්ග (Genre): දර්ශනය පරිවර්තන
About this book

ගණිත සාහිත්‍යයේ අග්‍රස්ථානයෙහි ලා සැලකෙන මේ කෘතිය සාපේක්ෂතාවාදී සිද්ධාන්ත එළිදැකීමට පෙර බහුමාන අවකාශ ගැන ඉඟි කළේ ය. කොන්ටම් න්‍යාය එළිදැකීමට පෙර නිරීක්ෂණය යනු නිරීක්ෂකයා මත පතිත ප්‍රක්ෂේපණයදැ යි ඇසී ය. හාස්‍යයෙන් උපහාසයෙන් රස කව කවා මිනිස් සමූහයේ සකලවිධ සංස්ථා සහ පැවතුම් ප්‍රශ්න කළේ ය.

ISBN
9789554788411
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
පැතලි ලන්තය
This book පැතලි ලන්තය අනුරාධ මහසිංහ
රු. 432.00 රු. 540.00
බැමිණිතිකාලය අනුරාධ මහසිංහ
රු. 280.00 රු. 350.00
විජ්ජු අනුරාධ මහසිංහ
රු. 560.00 රු. 700.00
3 books selected
රු. 1,272.00 රු. 1,590.00
Save රු. 318.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පැතලි ලන්තය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.