පඨිත - 11 - සමාජ සංස්කෘතික සමීක්ෂා
About this book
2002 හා 2012 අතර කාලයේ ශ්‍රී
ලංකාවේ සමාජයීය විද්‍යාර්ථින්
අතර ප්‍රකටව පැවති ලිපි
සංග්‍රහයක් වන පඨිත: සමාජ
සංස්කෘතික සමීක්ෂා බොහෝ
දෙනාගේ ඉල්ලීම පරිදි, 2020
වසරේ සිට නැවත ප්‍රකාශයට
පත් කිරීමට කටයුතු යොදා
තිබේ. ආරම්භයක් වශයෙන්
2020 කලාපය (11 වන වෙළුම)
විශේෂ තේමාවකට සීමා
නොවන අතර, පුළුල් වශයෙන්
සමාජයීය විද්‍යා හා මානව
ශිස්ත්‍ර විෂය පථය යටතට
ගැනිය හැකි තේමා ඔස්සේ
සිංහල භාෂාවෙන් රචිත රචනා
වෙනුවෙන් වෙන්වී ඇත.
Details
ISBN
9770139191481
පිටු ගණන (Pages)
360
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Write a review
Write a review