Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පායන්න සිත් අහසේ

පායන්න සිත් අහසේ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
ඔහු කියන දේවල් මම අසා සිටියේ අසීරුවෙනි. ඒත් කෙදිනක හෝ කියන්නට ඇති මගේ කතාවත් මෙලෙසම නිසා සියල්ල අමතක කොට අනාගතයට මුහුණ දීමට හැකි වෙතැයි මම සිතිමි. "ඉතිං ඇයි එයා ඔයාගෙන් ඈත් වුනේ" "මම හිතන්නේ ගෙදරින් ගෙනා ප්‍රපෝසල් එකට එයා කැමති වුනා." "හරි පුදුමයි. ඔය තරම් අවුරුදු ගානක් ආදරේ කරලා." "ඒක තමයි කෙල්ලෝ විශ්වාස කරන්න හරි අමාරුයි. ඒ අප්සට් එකට තමයි මම නිවාඩු අරගෙන ලංකාවට ආවෙත්. මම හිතා ගත්තා ආයෙනම් කාටවත් කරදර කරන්නේ නෑ කියලා." "එහෙනම් ඇයි ඔයා මට කැමති වුනේ"
ISBN
9789558556277
පිටු ගණන (Pages)
302
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පායන්න සිත් අහසේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.