පෙමාතුර
About this book
ඔබ ඉන්න බව හිතේ රජවී
හිතට දැනුනත් හැම වෙලාවක
ඔබත් දැන් නැති බවත් දන්නෙමි
මහිත තිබුණෙම හුදෙකලාවක
උදේ අරුණේ ඔබේ ඇසුරේ
ගෙවුණු කාලයෙ හැම වෙලාවක
රැයේ අඳුරේ අඳුර නොදැනේ
පහන් එළියකි ඔබෙ හිනාවම
සීත පිණිකැට සුදු වළාවන්
ලිහී පොළවට ආ වෙලාවක
හමන පවනේ සීත නොදැනේ
හිතම උණුසුම් ඔබේ දයාවට
ශකුවි
Details
ISBN
9786245880041
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review