පෙති නැති මල මම
About this book
"දෙවෙනිගෙයි, අම්මගෙයි සොහොන් කොත්
හැදුවෙ මං.. ඔයා වෙනුවෙන් ..."
මගේ ඇස් පිල්ලමකට කඳුළක තෙත දැනිණි...
දුව පිනිදිය උවමනාවෙන් අප දෙස බැලුවාය..
"අපට මොකද වුණේ වැහිදි.."
මම හෙමින් නැගිට්ටෙමි. අස්විද ද නැගිට්ටේය...
"අපි යංදූ”
මම දුවගේ අතින් ඇල්වූයෙමි..
අස්විද මගේ අනෙක් අතින් අල්වා ගත්තේය.
"ඔය යන දුර ගමනට මාවත් එකතු කරගන්න"
අස්විද කීවේය...
Details
ISBN
9789551602390
පිටු ගණන (Pages)
168
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review