Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පියාඹන සිතුවිලි

පියාඹන සිතුවිලි

කතෘ (Author): කේ ජයතිලක
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
පියාඹන සිතුවිලි නූතන මනෝවිද්‍යාවේ පියා හැටියට සැලකෙන විලියම් ජේම්ස් මිනිස් සිතුවිලි එක දිගට ගලා යන ජල ධාරාවක් හැටියට හඳුන්වා දෙයි. මිනිසාගේ මරණය දක්වාම විඥානය කිසියම් කාලයකින් පවත්නා නමුත් මෙය සත්‍යයක් නොවේ. ඔහුගේ ඇතැම් සිතුවිලි සමූහචාරි වන අතර ඇතැම් සිතුවිලි ඒකාචාරි වෙයි. මේවා අරමුණක් සහිතව එකලස් කිරීමේ ‘චින්තනයක්’ ගොඩනැඟිය හැකිය. මෙය ඉතා දුෂ්කර වූවකි. මෙහි එන සිතුවිලි එවැනි චින්තනයක් නොවෙතත් ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය රාශියක් සපයයි.
ISBN
9789555541244
මුද්‍රණ තත්වය (Print)
දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පියාඹන සිතුවිලි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.