පියොනි
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
පියොනි අදින් සියවස් එකහමාරකට පෙර චීනයේ විසු කල්පිත යුදෙව් පවුලක් වටා ගෙතුණු කතාවකි. එහෙත් කාලය හෝ අවකාශය නොතකා ජීවන සහ සමාජ ගැටළුවල
ඇති සර්වකාලීන සමානත්වය මෙන්ම අපූර්වත්වයද මේ කෘතිය තුළින් විදහා දැක්වෙයි. කෙනෙකුට එය ආගමික මූලධර්මවාදය හේතුවෙන් ඒවා පිළිපදින්නන් මෙන්ම එයින්
පරිබාහිර පුද්ගලයින්ද පීඩාවට පත්වන අයුරු දැක්වෙන කතාවක් වි හැකිය. තවත් කෙනෙකුට එය බෙදුම්වාදය සහ වාර්ගික ඒක්‍රාග්‍රකරණය පිළිබඳ කතාවකි. තවෙකෙකුට
එය බටහිර ආගම් හා පෙරදිග ආගම් අතර වන ජීවන වටිනාකම් පිළිබඳ සංසන්දනාත්මක විග්‍රහයකි. අයෙකුට එය විවාහය පිළිබඳව කෙරෙන දාර්ශනික විශ්ලේෂණයක්
විය හැකිය. තවත් අයෙකුට එය මිනිසාට පෙර දැකිය නොහැකි දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වෘතාන්තයකි. එය අදින් සියවස් එකහමාරකට පෙර චීනයේ
කළ සුන්දර චාරිකාවකැයි තවෙකකු සිතනු ඇත. යමෙකු එය ජීවිතයේ යථාර්ථය පිළිබඳව කතාවකැයි කියනු ඇත. එය තනිකමේ රුදුරු බව සහ සාමුහිකත්වයේ මිහිර
පිළිබඳ කතාවකැයි කෙනෙකු කීවද වැරදි නැත.
Details
ISBN
9789551559359
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review