Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නිර්බල

නිර්බල

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

ඊලියා රාජධානියේ වාසයට අවසර ඇත්තේ අති සුවිශේෂීන්ට, එලීට්වරුන්ට, අනන්‍යසමයන්ට පමණි...

එලීට්වරුන් වසංගතයෙන් දායාද වූ බලමහිමයන් වසර ගණනාවක් පුරා භුක්ති විඳිමින් සිටිති. සාමාන්‍ය ලෙසින් උපත ලැබූ ඕඩිනරි පුද්ගලයන්ට හිමි වූයේ ඊලියා රාජධානියෙන් සහ මුළු සමාජයෙන් පිටුවහල් කර දැමීම පමණි.

එලීට්වරුන් සමඟ ගැවසෙමින් සයිකික් හැකියාවෙන් යුතු අයෙක් හැටියට මවා පාන ඕඩිනරි අයෙක් වූ පේයිඩන් ශ්‍රේට වඩා හොඳින් මෙය දන්නා කෙනෙක් නැත. එහෙත් කායි ඇසර් නැමැති ඊලියාවේ රජ කුමරාව ඔහු කවුදැයි කියා නොදැන ගලවාගත් ඇයව එලීට් බල ප්‍රදර්ශනය සඳහා පවත්වන කුරිරු තරගයක් වන ශුද්ධ කිරීමේ සම්මේෂණය මැද්දට වැටුණි.

සම්මේෂණය සහ එහි තරගකරුවන් ඇයව මරා දැමුවේ නැත්නම්, පේයිඩන් කවුදැයි කියා, එනම් ඇය සම්පූර්ණයෙන්ම ඕඩිනරි අයෙක් යැයි කියා ඔහු සොයාගන්නා අවස්ථාවේදී, ඇය තුළ මෝදු වෙමින් පවතින හැඟීම් යටපත් කරගන්නට ඇය වෙහෙසෙමින් සිටියදී ඒවාට පාදක වූ ඒ රජ කුමරා විසින්ම ඇයව මරා දමනු ඇත.

ISBN
9786246585761
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නිර්බල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.