Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ප්‍රඥා මාර්ගය

ප්‍රඥා මාර්ගය

ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

නිහඬ අකාලික සත්‍යයේ
අසාර්ථක භාෂා පරිවර්තකයන් පමණි - අප
පුරාණේ සත්‍ය භාෂිතත් - නූතන ලෝක ව්‍යවහාරයත් හැර
මීට අන් උපකාරයක් නැත

ආසහ

හේන්පිටගෙදර ඤාණසීහ හිමියන්ගේ
ශූන්‍යතා දර්ශනය කෘතියට ලියූ
ආධ්‍යාත්මීය පිළිතුරක් සහිත

මේ පොත, ආධ්‍යාත්මීය හෝ චින්තාමය ගවේෂණයක යෙදෙන ඇත්තන්ට ය. නැත්නම්, එවැනි ගවේෂණයකට පෙළඹවීමට ය. එනම්, සිතේ බුද්ධිමය සංකීර්ණතා පහළ වූ විට, යළි ප්‍රඥාවේ සරලබව කරා කැඳවීම පිණිස ය; හුදු සරලබව පිණිස ය. ඒ සඳහා බුද්ධියට පළමු ව ඇමතිය යුත්තේ ය. දෙවනු ව ප්‍රඥාව වෙත ඇරලවන්නේ ය.

මේ පොත, ප්‍රඥා මාර්ගයේ මංසලකුණු කීපයකි; සාරාංශගත ලිපි එකතුවකි; භාවනාමය කියැවීමකි.

ISBN
9789554788466
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ප්‍රඥා මාර්ගය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.