Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / ප්‍රාතිමෝක්ෂය
About this book

විනයෝ නාම සාසනස්ස ආයු

බුදු සසුනේ පැවැත්ම රඳා පවතිනුයේ "විනය” මතයි. සිය වසක් ගතවූ සාමණේර හිමි නමක් වුවද, අද ම අධිශීල සංඛ්‍යාත උපසම්පදාවෙහි පිහිටි භික්ෂූන් වහන්සේට වන්දනා මාන ගරුසත්කාර දැක්විය යුතුය. මහ රහත් බවට පත්වූ සාමණේර නමක් වුවද උපසපන් භික්ෂුවට වන්දනා කළ යුතුය.

ඊට හේතුව නම් උපසපන් භික්ෂුව සතු විනය නීති මාලාවෙහි ශ්‍රේෂ්ඨත්වයයි. එම උපසම්පදා භික්ෂුවගේ හස්තසාර ග්‍රන්ථය ප්‍රාතිමෝක්ෂයයි. එය නිතර පරිහරණය කිරීමෙන්, අනුගමනය කිරීමෙන්, පිළිපැදීමෙන් භික්ෂුවගේ පූජනීයත්වය, ශ්‍රේෂ්ඨත්වය වඩ වඩාත් දියුණු වෙයි.

එම භික්ෂුව ශාසනයේද ආරක්ෂකයා වෙයි. නිර්වාණාවබෝධයටද මඟ විවරවනු ඇත.

සම්පාදක හිමි.

ISBN
9786245711277
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ප්‍රාතිමෝක්ෂය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.