පෘථිවි අධිරාජ්‍යය

Special Price රු. 900.00 Regular Price රු. 1,000.00
Out of stock
SKU
pruthuwi-adhirajya-thathsarani-bulathsinhala-snt-group
මේ 2276 වර්ෂයයි.

ටයිටන්හි වංශවත් පවුලක තෙවැනි පරම්පරාව නියෝජනය කරන ඩන්කන් මැකෙන්සි ඇමෙරිකාවේ 500 වෙනි සංවත්සරය සැමරීම සඳහා පෘථිවිය වෙත පැමිණෙයි.මොහු තම පියා අනාගත ජනාධිපති කොලින්ගේ ක්ලෝනයක් වු අතර කොලින් ටයිටන් හි වර්තමාන ජනාධිපතිවරයා වු මැල්කම් මැකෙන්සි ගේ ක්ලෝනයකි.ටයිටන්ට යෝග්‍ය වන්නේ මැකෙන්සි පවුලට යෝග්‍ය දේය යන කියමන යමෙකු පට බැන්දේ මෙම පවුල් පාලනය හෙලා දකිමිනි.ඩන්කන් ගේ චාරිකාව තුළ ඔහුගේ පෞද්ලගික අරමුණු ද නැතිවා නොවේ.

Author ආතර් සී. ක්ලාක් - Arthur C Clarke (21), තත්සරණී බුලත්සිංහල - Thathsarani Bulathsinhala (5)
Publisher S & T Group (36)
More Information
ISBN 9789551080228
පිටු ගණන 163
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Back to Top