Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / පුංචි ගෙදර වසන්තය

පුංචි ගෙදර වසන්තය

ප්‍රකාශක (Publisher): සමයවර්ධන - Samayawardhana
ප්‍රවර්ග (Genre): පරිවර්තන
කෘති එකතුව (Series): The Caroline Years කෘති මාලාව
About this book
ලොව පුරා පාඨකයින් අතර අතිශයින් ජනප්‍රිය වූ LITTLE HOUSE ON THE PRAIRIE කතා මාලාවේ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ අම්මා වූ කැරොලයින් ක්විනර්ගේ ජීවිතය පදනම් කරගනිමින් ලියූ කතා මාලාව CAROLINE YEARS නමින් ප්‍රකාශයට පත් විය. මේ එම කතාමාලාවේ සිව්වැන්න වූ ON TOP OF CONCORD HILL හි සිංහල පරිවර්තනයයි. කුඩා කලදීම පිය සෙනෙහස අහිමි වන කැරොලයින් සහ ඇගේ සහෝදර සහෝදරියන් ඉතා දිරියසම්පන්නව ගොවිපොළක් ගොඩනගන අතර දිනෙන් දින දියුණු වන පුංචි නගරයේදී අලුත් හිත මිතුරන් හඳුනා ගන්නටද අවස්ථාව ලැබෙයි. කැරොලයින්ගේ විචිත්‍ර සුන්දර බාල කාලයේ මතකයන් ඔස්සේ දිග හැරෙන මෙම කතාව වයස් සීමාවකින් තොරව ඖනෑම පාඨකයකුගේ සිතෙහි චමත්කාරයක් දල්වන්නට සමත් වෙයි.
ISBN
9789555709712
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පුංචි ගෙදර වසන්තය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.