Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / රාධා එනතුරු

රාධා එනතුරු

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

රාධා...
ඔබ එන්න
මා සොයාගෙන එන්න.
පවන් රොදකේ ඉගිල්ලීගෙන
මා සොයාගෙන එන්න
මගේ ළඟ නවතින්න..

එදා වෘන්දා වනය තුළදී
ක්‍රිෂ්ණ වෙත පෙම් බැන්ද
ඔබයි රාධා මෙදා මා සිත
පෙමක උණුසුම දුන්න.

ගලාගෙන යන නිල්දු යමුනා
ප්‍රේමයක ගී මුමුණා
ඔබයි ආවේ කොහේ හෝ සිට
සිතට ප්‍රේමය අමුණා.

ශකුවි

ISBN
9786245880171
පිටු ගණන (Pages)
183
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
රාධා එනතුරු
This book රාධා එනතුරු ශාන්ත කුමාර විතාන
රු. 810.00 රු. 900.00
චීන පෙම්කතා ශාන්ත කුමාර විතාන
රු. 320.00 රු. 400.00
ඩුබායි ශාන්ත කුමාර විතාන
රු. 225.00 රු. 250.00
3 books selected
රු. 1,355.00 රු. 1,550.00
Save රු. 195.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රාධා එනතුරු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.