Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රාජා රාණී

රාජා රාණී

About this book
සොහොයුරියන් දෙදෙනා සමඟ මහල් නිවසේ සිටි දේශිකාට එයින් ඉවත්වෙන්නට සිදුවෙයි. ඇයට නවාතැනක් සොයා දෙන්නට ඒ දෙදෙනාගේ පෙම්වතුන් උත්සුක වෙති. විසල් නිවසක උඩුමහලේ කාමරයක් ඇති බව කියා ඔවුන් ඇයව කැඳවා ගෙන යන්නේ එහි යතුරු එය හිස් කරන මිතුරාගෙන් ලබාගත් බව කියමිනි. නිවැසියන්ට ඇය එන බව දැන්වූ බවද කියයි. නිවසේ සිටින්නේ මිතුරාගේ නැන්දා බව ඇය වැරදි වැටහීමක් ගන්නේ ඔවුන් දෙදෙනාගේ කතා බස් ඇසුරිනි. ඇය නිදහසේ කාමරයට වී සිටියදී ඇයගේ කාමරයේ දොරට තට්ටු කරන්නේ නැන්දා විය හැකියැයි ඇය සිතුවද නැත...ඒ තට්ටුව දමා ඇත්තේ තරුණයෙක් බව දකිද්දී ඇය බියට පත්වෙයි. ඇයගේ නම දේශිකා රාණි පියතිස්සය. ඔහුගේ නම රාජා ජීනේද්‍ර මිහිඳුකුලය. මේ විහිළුව කළේ ඔවුන්ගේ නම්වල සමානත්වය නිසා බව ජිනේනද්‍ර වටහා ගනී. ඇයට නවාතැන ලැබේද? රාජාගේ සිතේ ඇය ගැන ඇත්තේ කුමන හැඟිමක්ද? රාජා රාණිගේ එක්වීමට බාධාවක් වේද.....?
ISBN
9789550781799
පිටු ගණන (Pages)
264
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රාජා රාණී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.