Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / රමෝනා කුම්බි වයස අවුරුදු 8යි - 6

රමෝනා කුම්බි වයස අවුරුදු 8යි - 6

About this book
දැන් තුන්වැනි ශ්‍රේණියේ සිටින රමා්නා අලුත් පාසලකට යන අතර ඈ ට අලුත් මිතුරු මිතුරියන් හඳුනාගන්නට ලැබෙයි. රමෝනා, අම්මා රැකියාවට ගොස් සිටින අතරේ පාසලෙන් පසු ඈ ව බලාගන්නා කෙම්ප් මහත්මිය සමඟ සහයෝගයෙන් වැඩ කර, විලා ජීන් සමඟ සෙල්ලම් කළ යුතුය. කුම්බි මහත්මිය රැකියාවට නොගියොත් ,කුම්බි මහතා ට යළිත් සරසවියට යෑමට නොලැබෙනු ඇත. ඒ අතරේ තුන්වැනි ශ්‍රේණිය රමෝනා බලාපොරොත්තු වූ තරම් සුන්දර තැනක් වන්නේ ද නැත.
ISBN
9786245173143
පිටු ගණන (Pages)
239
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රමෝනා කුම්බි වයස අවුරුදු 8යි - 6

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.