Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / රමෝනා සහ ඇගේ අම්මා

රමෝනා සහ ඇගේ අම්මා

ප්‍රකාශක (Publisher): ලිට්ල් හවුස් - Little House
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
කුම්බි මහතාට අලුත් රැකියාවක් ලැබී ඇති අතර, අම්මාත්, තාත්තාත්, දෙදෙනා ම රැකියාවට ගොස් සිටින අතරේ තනි ව ම නිවසට වී සිටින්නට රමෝනා තව ම පොඩි වැඩි ය. එබැවින් පාසල නිමවූ පසු ඈ හෝවි ගේ නිවසට යන අතර, එහි සිටින කරදරකාර විලා ජීන් සමඟ ළදරු සෙල්ලම්වල යෙදෙන්නට ඈ දැන් ලොකු වැඩිය. වැඩුණු ළමයකු මෙන් හැසිරෙන්නට ඈ උත්සහ කරන නමුත්, ඈ ට ඇත්තට ම ඕනෑ වී ඇත්තේ , නාසය පොපියවා ඉස්සර මෙන්, ඇගේ අම්මා ගේ පුංචි හා පැටියා වී ඉන්නට පමණි. ඈ ට සදහට ම අම්මා ගේ පුංචි දුව වී ඉන්නට බැරි ද?
ISBN
9786245173136
පිටු ගණන (Pages)
226
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රමෝනා සහ ඇගේ අම්මා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.