Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / රන් දෙවොලේ අභිරහස

රන් දෙවොලේ අභිරහස

About this book
ධවල කන්දේ අබිරහස වීසදීමෙන් ඉක්බිති ලද ආරාධනයක් පරිදි සිව් මිතුරෝ මධ්‍යම ඇමරිකාවේ පිහිටි බ්‍රානෝ නමැති දේශයට පැමිණෙති. ඔවුන් එහි සිටියදී කිසිවකු විසින් එරට කෞතුකාගාරය බිඳ පැරණි ලියවිලි ගණනාවක් පැහැරගන්නා අතර ඊට සැතපුම් දහස් ගණනක් ඈත ලන්ඩනයේ විසූ පුරා විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් අබිරහස් ලෙස අතුරුදහන් වෙයි. මේ සීදුවිම් පසුපස හඹා යන මිතුරෝ පැරණි ඇස්ටෙක්වරුන් විසින් සඟවන ලද නිධානයක් පැහැර ගැනීමට වෙර දරන නිධන් සොරුන් කණ්ඩායමක් හා ගැටෙති.
ISBN
9559144626
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රන් දෙවොලේ අභිරහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.