රතු වසන්තය
About this book
71 කැරැල්ල වැඩිහිටියන් වු අප කාටත් අමතක නොවේ. සුජිතා, පද්මි, සුවීනිතා මෙන්ම සාගර, මිලින්ද, විතාන සර් හා සිරිමල්ද
එයට මුහුණ දුන් තරුණ තරුණියෝය. රතු වසන්තය තරුණ තරුණියන්ගේ කතාවයි. කැරැල්ල සමඟ හමුවන ඔවුන්ගේ චරිත
මුහුණ දුන් අනේකවිධ ප්‍රශ්න අද පරම්පරාවට හෙළි කිරීම රතු වසන්තයේ අරමුණ වෙයි.
Details
ISBN
9789553993342
පිටු ගණන (Pages)
366
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review