Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / චිත්‍ර කතා / රොනට ඇදුණු සමනලියක්

රොනට ඇදුණු සමනලියක්

About this book

"වැරදිච්ච ජීවිතේ අතඇරලා ආයෙත් විවාහ වෙන්න අදහසක් නැද්ද?....
"විවාහය කියන්නේ වඩ බන්ධනයක්..!"
"නෑ බැඳීමක්..!"
"මොකක්ද ඔය දෙක අතරේ ඇති වෙනස?"
"බැඳීමක් ඇතිවෙන්නෙ කැමැත්තකින්, බන්ධනයක් කැමැත්තකින් හෝ අකමැත්තකින් ඇතිකරන්නත් පුළුවන්, ඇතිවෙන්නත් පුළුවන්..."
"හිහි.. එතකොට බැඳීම ඕන ගෙදරවැඩ සමානයි වඩ බන්ධනය...."
"ඒ ඔයාගෙ මතය.."
"ඔබ ඔබේ පැලේ.. මම මගේ පැලේ.. හිහි..."
"එහෙම නෙමෙයි අපි වෙන දෙයක් ගැන කතා කරමු. සාමාන්‍යයෙන් අපිට එකට එකතුවෙලා යන්න පුළුවන් දෙයක් ගැන..."
"හිහි... රේල් පීලි දෙකක් වගේ දෙයක් ගැන..?"
"ඒත් රේල් පීලි දෙක කවදාවත් එකට එකතු වෙන්නෙ නෑනේ..."
"ඔව්, ඒත් ඈතට පේන්නේ එකට එකතුවෙලා වගේනේ..."
"ඒත් ඒක මායාවක්...!"
"ගොඩක් පවුල් ජීවිත වගේ නේද? ඈතට ලස්සනයි, පේන්නේ එකතුවෙලා වගේ.. ඒත් ඒක මායාවක් තමයි...
මායාවකි ප්‍රේමය හදවත රිදවූ....
සෝගියකි දුක්බර වූ සැනසුම කොහි වේදෝ...."

ISBN
9789554474116
පිටු ගණන (Pages)
85
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රොනට ඇදුණු සමනලියක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.