රුදුර නොදරන අඳුර
About this book
The Dark Holds No Terrors යනු දැරියක කලාතුරකිනුත් යුවතියක නිරන්තරවත් ගැහැනියක සුලබවත් අත්විඳින නමුත් රහසේ සඟවාගනිතියි සිතිය හැකි යම් යම් අත්දැකීම් රාශියක එකතුවකි. පරපීඩනය ඉවසා දරාගත යුතු දෙයක් නොවන අතරම ප්‍රශ්නවලට විසඳුම ඇත්තේ පලායාම තුළ නොවන බවද කතුවරිය සිය සරල නමුත් බරැති රචනා ශෛලියෙන් අවධාරණය කරයි. අවසානයේ සෑම අයකුම අප ජීවත්වන සමාජවල සංස්කෘතික නිර්මිතයන් හා අගයයන් විසින් පීඩාවට පත්කරනු ලැබෙ, ඊට ප්‍රතිචාර ලෙස නිහඬ, රහසිගත පරපීඩකයන් විය හැකි අයුරු දේශ්පාණ්ඩේ මැනවින් චිත්‍රණය කරයි.
Details
ISBN
9786246625320
පිටු ගණන (Pages)
325
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review