Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / සභ්‍යත්ව රාජ්‍යය නිර්මාණය
About this book

මම ආර්ථික විශේෂඥයෙක් වත්, සමාජ විදඥාඥයෙක් වත්, දේශපාලන විද්‍යාඥයෙක් වත් නොවෙමි.

ඒ විෂයයන් පිළිබඳ ව මා සතු ව ඇත්තේ ඉතා සාමාන්‍ය දැනුමකි. දෙවියන් පය ගැසීමට බිය වන තැනට මෝඩයන් කඩාපනිති යනුවෙන් කියමනක් තිබේ. එසේ කඩාපැන මෝඩයකු වීම ඉච්ඡා භංගත්වයෙන් මියයෑමට වඩා යෙහෙකැ යි මම සිතමි.

මා දකින අයුරු ඕනෑ ම රාජ්‍යයක් නිර්මිත ව ඇත්තේ එය පාදක කරගන්නා දේශපාලන ව්‍යූහය සහ ආර්ථික ව්‍යූහය මත යි. මේ නියාමය සභ්‍යත්ව රාජ්‍යයක් නිර්මාණය කරගැනිමේ දී ද එ ලෙස ම බලපායි.

ම-විසින් මේ නිබන්ධනයෙන් කරනු ලබන්නේ ඒ දේශපාලන-ආර්ථික ව්‍යූහය මා දකින අයුරු විශද කර දැක්වීම යි.

ISBN
9789553407191
පිටු ගණන (Pages)
43
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සභ්‍යත්ව රාජ්‍යය නිර්මාණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.