Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සක්විති මෙහෙසිය

සක්විති මෙහෙසිය

ප්‍රකාශක (Publisher): රත්සර පොත් Rathsara -
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
දවස පුරා මේ විදිහට නොනැවතීම ඇද හැලෙන්න ආකාසෙට මේ තරමට වතුර කොයින්දෝ...... හීන් දුකක් ළඟදී වුණත් මෙහෙමට ඉකි බිඳ හඬන්න ඇස් දෙකකට මේ තරමට කඳුළු කොයින්දෝ..... වැහි දිය ඇද හැලුණ කලට ගං ඇළදොළ පිරීඉ ඉතිර ගී කියමින් හිනැහෙනවා ලොවට පෙනෙයිදෝ.... දුකට හඬන සිත තනි කර ඉවත ඇදෙන කඳුළු බින්දු ඒ ගං වතුරත් එක්කම හෙට හිනැහෙයිදෝ.....
ISBN
9789556940497
පිටු ගණන (Pages)
301
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සක්විති මෙහෙසිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.