Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / සල් ගහ යට

සල් ගහ යට

ප්‍රකාශක (Publisher): සන්ථව ප්‍රකාශන Santhawa Prakashana
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

කිරි නැතිව හඬනා විට

පුංචි අම්මා මා වඩාගෙන

එතැනට ගියා මතකය

ඈ මා තුරුළු කරගෙන

හෙමින් හැඬුවා මතකය

 

නා ගහ බිම බලාගෙන

මල් කොළ හෙළා පොළොවට

මා නළවන්නට තැත් කළ

ඒ දුප්පත් රාත්‍රිය

 

හඳ තරු නාඳුනන

පුංචි දරුවකු අතට

සුන්දර ම අහස දීලා

බලා හිටියා මගේ ගම

මා නළවා ගන්නට

ISBN
9786245594450
පිටු ගණන (Pages)
88
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සල් ගහ යට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.