සමනල වසන්තය
Details
ISBN
9789555247207
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
මම කියවපු පොඩ්ඩක්වත් කම්මැළි නැති පොත...මේ පොත මම කියෙව්වේ O/L කරන කාලයේදි. මගේ O/L සිංහල උගන්නපු sir- PRADEEPA SOMASIRI තමයි අපිට මේ පොත කියවන්න කිව්වේ.
මට තාමත් අමතක නොවන කොටස තමයි... හොරෙන් තැඹිලි කඩපු දවස.... ????
මම පොතක් කියවලා එච්චරටම බඩ අල්ලගෙන හිනා වෙලා අමාරු වුණාමද කොහෙද...
පස්සෙ... මට දුක හිතුණ හැම වෙලාවකම කියෙව්වෙ ඒ පොත.
මට මතකයි... ඉස්කෝලෙ ගෙනිහිල්ලත් කියවලා හූ තිය තියා හිනා වුණ හැටි????????????????
අදටත් හිතෙනවා, ඒ චරිත ඇත්ත වුණා නම් කියලා.මොකද ඒ චරිත ඒ තරම් තාත්ත්විකයි. ඒ පොත නම් ටෙලි නාට්‍යක් ගහන්න තරම්ම ලස්සන කතාවක්. ඒ තරමටම සාර්ථකයි.
මම පෟදගලිකව අනුමත කරන පොතක් තමයි "සමනල වසන්තය"...❤️
ඒ් පොතෙන් පස්සෙ මම "ගයනා එස්. ලක්මාලි" ගෙ පොත් වලට ආදරේ කරන්න ගත්තෙ නිතැනින්මයි. නමුත් මෙි වශේෂිතම පොත හොයා ගන්න මට නම් සෑහෙන්න මහන්සි වෙන්න වුණා....????♥️
Write a review
Write a review