සඳ දුර තනියම
About this book
මේ විසල් අහස යට
අප වගේ පෙම්වතුන්
හමුවෙලා වෙන් වෙලා
යන්නට ඇත.
ජීවිතේ එහෙමය...
හමුවීම වෙන්වීම සදාකාලිකය...
දිගු ගමනක් යන අපි
වන්දනාකරුවන් වෙමු.
මග වෙහෙස නිවා ගැන්මට
අප මේ නවාතැනපොළකට
ආවා විතරය.
ඉතින්...
මේ සසර තව දිගු කර ගන්නට
අපි ඊළඟ පවට
අත්වැල් නොබැඳ ඉමු නේද?
Details
ISBN
9789551602529
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review