සඳුමිඳු
About this book
''චූටි පුතා'' අත්තම්මා මගේ බාහුව දෙස බලමින් කෑගැසුවාය. එය රතු වී තිබිණි. මම එය අත ගා ගත්තෙමි.
අත්තම්මා...ම..දුමිඳුට කතා කිරිමට ඉඩ දුන්නේ නැත.
"මේ දරුවගේ අත් දෙක රතු වෙලා "
"මම එයාව අල්ල ගත්තා...එයා රතු වුනා...අත්තම්මා එපා කියනවනම් මම එයාව අල්ලන්නේ නැතුව ඉන්නම්"
"චුටි පුතා....විහිළු නෙවෙයි ඔයා මේ ළමයගේ අත් දෙක තදින් අල්ලන්න ඇති"
"මේ කෙල්ලව අල්ලන්න බැහැ රතු වෙනවා...
ඉඹින්න බැහැ රතු වෙනවා....
ඒකට මම මොනවා කරන්නද...
අත්තම්මනේ හොයාගෙන ඇවිත් මගේ කරේ එල්ලුවේ....මට මේ කෙල්ල එපා....වෙන කෙල්ලක් ගෙනත් දෙන්න"
"හා...හිටපන් මම උඹට සාප්පුවෙන් එකක් ගෙනත් දෙන්නම්....
එන්න සුදු දුව යන්න"
Details
ISBN
9789551807160
පිටු ගණන (Pages)
273
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review