සංකල්පන
About this book
මේ වනාහි මව්සින් 1960 වර්ෂයේ දී ව්‍යංග්‍යා මගින් ඉදිරිපත් කළ කෙටි ගද්‍ය රචනා සම්ප්‍රදායෙහිම තවත් පියවරකි. මේ අතරතුර
කාලය තුල කුදුහොත් රචනා හා අත්පසුරු නමින් තවත් පොත් දෙකක්ද මම පළ කළෙමි. මින් සමහරක් ඉතා ජනප්‍රිය වු අතර
ඉතිරිය එසේ නොවීය.
ජනප්‍රිය වුවත් නැතත් මේ සම්ප්‍රදාය මම ඉදිරියේද අත නොහරිමි. එහෙත් විශේෂයෙන් පැවසිය යුතු කරුණක් වනුයේ
මේවා හුදෙක් ගද්‍ය පාඨම විනා කිසිසේත්ම පද්‍ය රචනා නොවන බවය. යම් හෙයකින් මේවා ගද්‍ය කාව්‍ය හැටියට හඳුන්වනු ලැබුවහොත් නම්
එයට විරුද්ධ විය යුතු නොවේ.
Details
ISBN
9789555541428
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review