Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සසරින් එතරට

සසරින් එතරට

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"එක දිගට වේගයෙන් ගහකොළ පසු කරමින් යන වාහන කවුළුවෙන් මට ඈත අහසේ කහ පැහැයෙන් දිලිසෙන වටකුරු පුන්සඳ දිස්විණ. ඒ එළියෙන්, පන්සලේ බෝ මළුව තුල මම සිහිනෙන් සක්මන් කරනවා සේ දැනිණි. ඒ මොහොතේ මගේ දෙසවනෙහි පිරිත් සජ්ඣායනාවක් ළඟ ළඟම රැව් දුන්නේ මගේ හිත බොහෝ සංසුන් කරමිනි. එහෙයින් නොදැනුවත්වම මගේ අත් දෙක එකට එකතු වී සාදු සාදු හඬ දුන්නේය.”

දරුවන් පස්දෙනෙකුගෙන් යුත් දිළිඳු පවුලක ඉපිද හැදීවැඩුණු විසල් නම් කුඩා දරුවාට, පවුලේ නොයෙකුත් අගහිඟකම් දුක් කම්කටොලු නිසා, ළමා කාලයේම ගිහිගෙය හැරදමා පැවිදි දිවියට එළඹෙන්නට සිදු විය. ඔහුගේ ළමා කාලය, පැවිදි දිවිය සහ මැදි වයස අවසන දක්වා අපූරුවට දිව යන ආකාරය ඔබට 'සසරින් එතරට’ නම් මෙම නවකතාව කියවා රස විඳිය හැකිය.

ISBN
9786246446093
පිටු ගණන (Pages)
358
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සසරින් එතරට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.