සතුන් වත්තෙ
මෙම පොත 2010 දී රට පුරා සිටින දරුවන්ට රාජ්‍ය පුවත්පත් හා ප්‍රකාශන පරිපාලනය විසින් නිර්දේශ කරන ලද විශිෂ්ට කියවීම් 100න් එකක් ලෙස තෝරා ගන්නා ලදී.
''චෑන් තොං චිත්‍ර කතා පිළිබඳ විශේෂඥයෙක් වන අතර ඔහුට අනන්‍ය වු ශෛලියක් ඇත. ඔහු කීර්තිමත් චිත්‍ර ශිල්පියෙකි. එහෙත් නොසිතූ විරූ ලෙස ඔහු අඳින ලද සතුන්ගේ පින්තූර තවත් අයුරක සංවේදයන් දන්වයි. එක් එක් සතෙකුට කැපී පෙනෙන හැඩයක් ඇති එම සිතුවම්, නැවුම් හා ප්‍රියජනක වන අතර, ඉතා විචිත්‍රවත් හා ආකර්ෂණීය වේ.''
-ලින් සොන්යින්-
ලින් සොන්යින් (1930 - 2013) කලින් තායි ශිචුඅන් ලෙස හැඳින් වූ අතර, ළමා සාහිත්‍ය ලේඛකයෙක් සහ ෂැංහයි ලේඛක සංගමයේ සාමාජිකයෙක් විය. ''වලිගය ණයට දුන් පුංචි ගැකෝ'' සහ ''ලේනා සහ පයින් ගෙඩි'' වැනි කෘති, චීන ප්‍රාථමික පාසල්වල පෙළපොත් ලෙස තෝරාගෙන ඇත.
1963 ජූනි මාසයේදී ඔවුන්ගේ සහයෝගී පින්තූර පොත වන ''සතුන් වත්තෙ'' පළමු සංස්කරණය ප්‍රකාශයට පත් කරන ලදී. 1980 දී නැවත සකස් කරන ලද ''සතුන් වත්තෙ'' පොත ප්‍රකාශයට පත් කරන කෙරෙණි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay